අඩගැමුණු
 

ක්‍රි.ව. 21-30
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 09 යි)

මහදැළියා රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍ර වූ ආමණ්‌ඩ ගාමිණී හෙවත් අඩගැමුණු කුමාරයා රජ පැමිණියේය. මේ රජු විසින් සත්ව ඝාතනය නැවැත්වීම පිණිස ආඥාවක්‌ පනවන ලද්දේය. හෙතෙම නව අවුරුදු අට මසක්‌ රාජ්‍යය කළ පසු තම සොයුරු කණී රජාණුතිස්‌ස කුමාරයා විසින් මරන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017