මහදැළියාමානා (මහාදාඨික මහානාග)
 

ක්‍රි.ව. 09-21
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 12 යි)

භාතික අභය රජු ඇවෑමෙන් ඔහුගේ බාල සහෝදර වූ
මහදැළියාමාන කුමාරයා රාජශ්‍රීයට පැමිණ දොළොස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. හෙතෙම සෑගිරි වෙහෙර ද අනුරාධපුරය සතර ගව්වක්‌ බැගින් උයන් ද රුහුණු පළාතේ කලන්දක ආදී විහාර කීපයක්‌ ද කරවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017