ක්‍රි.පූ.20-ක්‍රි.ව. 09 දක්‌වා
අගනුවර - අනුරාධපුරය (පා.කා. අවු.28 යි)
මකලන්තිස්‌ස රජු ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර වූ භාතිය කුමාර තෙම රජ විය. හෙතෙම බොහෝ මල් උයන් ද අබා වැවේ ජල යන්ත්‍රයක් ද මණිනාග නම් වෙහෙරක් ද කරවීය. මේ රජු ලංකා රාජ්‍යය කරන සමයෙහි බෙත්ලෙහෙමේදී යේසුස් ක්‍රිස්‌තුස්‌වහන්සේගේ උත්පත්තිය සිද්ධ විය.
