දික් නැහැ අඬුව
 

ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයේ දී හමුවන උපාංගවල කෙළවර නැවීමටත් විදුලි රැහැන් ඇඳීමක දී රැහැන්වල කෙළවර නවා ඉස්කුරුප්පු ඇණය මත රැඳවීමටත්, පහන් අල්ලු වල ඇණ සිදුරුවලට රැහැන් ඇතුළු කිරීමටත් උපයෝගි කරගනී. එමෙන් ම පෑස්සීමේ දී උපාංග තුළට තාපය ඇතුළු වීම වැළැක්වීමට තාප අවශෝෂකයක් ලෙස ද යොදා ගනියි.

(c) Shilpa Sayura Foundation 2006-2017