අඬුව
 i. පොදු අත් අඬුව
ii. දික් නැහැ අඬුව
iii. කැපුම් අඬුව
iv. ක්‍රිම්ප් අඬුව

වැනි අඬු වර්ග විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රවල භාවිත වේ. මේවා වානේ මිශ්‍ර ලෝහවලින් නිමවා ඇති අතර මිට ප්ලාස්ටික් පරිවරණයකින්

නිමවා ඇත. මෙම පරිවරණයට ඔරොත්තු දිය හැකි උපරිම වෝල්ටීයතාව ඒ මත සඳහන් කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017