මෙට්රික් බර සංසන්දන වේඟ පරීක්‍ෂණය
 
මෙට්රික් බර ක්‍රම දහයේ ගූණාකාර වලින් සෑදී තිබේ. එක් එක් බර ඒකකයට තමා ආවේනික නමක් මුලින් හා පොදුවේ මීටර යන නම අගින් යෙදේ.
  • මෙට්රික් ටොන් එකක් කිලෝග්රෑම් 1000 යි
  • කිලෝග්රෑමයක් ග්රෑම් 1000 යි
  • හෙක්ටොග්රෑමයක් ග්රෑම් 100 යි
  • ඩෙකාග්රෑමයක් ග්රෑම් 10 යි
  • ග්රෑමය යනු පොදු දිග ඒකකයි එනම් 1 යි
  • ඩෙසිග්රෑමයක් ග්රෑම් 1/10 යි (දහයෙන් එකයි)
  • සෙන්ටිග්රෑමයක් ග්රෑම් 1/100 (සියයෙන් එකයි)
  • මිලිග්රෑමයක් ග්රෑම් 1/1000 (දාහෙන් එකයි)
එකකට

පිළිතුර

හරි වැරදි % ක් හරි
(c) Shilpa Sayura Foundation 2006-2017