රැහැනක් මඟින් ඉහළ සිට පහළට එල්ලෙන ලෙස පහන් පිහිටුවීමට අවශ්‍ය වූ විට මෙය භාවිත වේ. අවශ්‍යතාව අනුව විදුලි පහන සවි කිරීම පිණිස මෙම අල්ලු භාවිත කළ හැකි ය.