බාවර පහන් අල්ලු
 

විදුලි පහනක් කෙළින් ම සිවිලිමකට හෝ පරාලයකට සම්බන්ධ කිරීමට අවශ්‍ය වූ විට බාවර පහන් අල්ලු භාවිත කෙරේ. මේවා සෘජු සහ ආනත ලෙස වර්ග දෙකකි.

(c) Shilpa Sayura Foundation 2006-2017