මෙහි දී සවුනත් (Tapped) කරන ස්වයං පරිණාමකයක් භාවිත කර එම සවුනත් බහුමං ස්විචයක් මඟින් ස්වීචීකරණය කරයි. ස්විචය 1 සවුනතට යොමු කළ විට පංකාව ඉතා සෙමෙන් භ්රමණය වන අතර 5 සවුනතට යොමු කළ විට උපරිම වෝල්ටීයතාව පංකාවට යෙදෙන බැවින් උපරිම වේගයෙන් භ්රමණය වේ.