සිවිලිං පංකාවල වේග පාලක ස්විචය
 පංකා වේග පාලනය (Fan regulators) පිණිස ප්‍රධාන වශයෙන් භාවිත කරන ස්විච් වර්ග දෙකකි.

1. ස්වයං පරිනාමක මඟින් වේග පාලක (Auto transformers)
2. ඉලෙක්ට්‍රොනික උපාං මඟින් වේග පාලක
(c) Shilpa Sayura Foundation 2006-2017