මෙම අතරමැදි ස්විචය (Intermediate switch) මඟින් සන්නායක දෙකක් වෙන වෙන ම තවත් සන්නායක දෙකකට සම්බන්ධ වේ. විදුලි පහනක් ස්ථාන දෙකකට වඩා වැඩි ගණනකින් පාලනය කිරීමට අවශ්‍ය වූ විට මෙම ස්විචය දෙමං ස්විච දෙක අතරට යොදා ගනී.