තනිමං ස්විචය
 

විදුලි පහනක් ස්ථාන දෙකකින් පාලනය කිරීමට අවශ්‍ය වූ විට දෙමං ස්විච භාවිත වේ. දෙමං ස්විචයක් (Two way switch) දෙපසට ක්‍රියාත්මක වන විට ස්විචයේ පොදු අග්‍රය සම්බන්ධ සන්නායනයක් වෙනත් සන්නායක දෙකකට වෙන වෙන ම සම්බන්ධ කළ හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017