පාලන උපක්‍රම (Control devices) යනු විදුලි පරිපථයක විදුලිය හැසිරවීමට භාවිත කරන උපක්‍රම වේ. ගෘහ විදුලි පිහිටුමක භාවිත කෙරෙන පාලන උපක්‍රම පහත දැක්වේ.
1. තනිමං ස්විචය
2. දෙමං ස්විචය
3. අතරමැදි ස්විචය
4. ඔබන ස්විචය
5. සිවිලිං පංකාවල වේග පාලන ස්විචය
1. තනිමං ස්විචය
2. දෙමං ස්විචය
3. අතරමැදි ස්විචය
4. ඔබන ස්විචය
5. සිවිලිං පංකාවල වේග පාලන ස්විචය