ක්‍රි.පූ. 50-47
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 03 යි)
චොරනාග රජු ඇවෑමෙන් මහසිළු රජුගේ පුත්‍ර වූ කුඩාතිස්‌ස නම් කුමාරයා තුන් අවුරුද්දක් රජ කෙළේය. හෙතෙමෙ ද අනුලා බිසව විසින් විෂදී මරන ලද්දේය.