වොට් පැය මීටරය (Watt hour meter)
මෙමඟින් පාරිභෝගිකයා පරිභෝජනය කරන විදුලි ජව ප්රමාණය මනුගත කරයි. 1000W හෙවත් කිලෝ වොට් 1ක් පැයක කාලයක් තුළ පරිභෝජනය කළ විට ඒකක එකක් ලෙස මීටරයේ සඳහන් වේ.
විදුලි ඒකක 1 - කිලෝ වොට් පැය 1(kWh)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017