LRC මීටරය
 

මෙම උපකරණය මඟින් ප්‍රතිරෝධය, ප්‍රේරකතාව සහ ධාරණාව ක්ෂණිකව මැනිය හැකි ය. මෙය සංඛ්‍යාංක ඉලෙක්ට්‍රෝන විද්‍යා මූලධර්ම මත නිර්මිතය.

(c) Shilpa Sayura Foundation 2006-2017