ප්‍රතිරෝධය, ප්‍රේරකතාව හා ධාරණාව නිර්ණය කිරීම
 

සේතු පරිපථ මූලධර්මය යොදා ගැනීමෙන් ප්‍රතිරෝධය, ප්‍රේරකතාව හෝ ධාරණාව සෙවිය හැකි ය. සේතු පරිපථය ඕම්ගේ නියමය භාවිතයට ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017