සමාන්තරගතව සම්බන්ධ කරන ප්‍රතිරෝධක, ප්‍රේරක සහ ධාරිත්‍රක පද්ධතියක් වෙතට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් යෙදූ විට ප්‍රතිරෝධකය හරහා ධාරාව සැපයුම් වෝල්ටීයතාව සමඟ සම කලාවේ පිහිටන අතර ප්‍රේරකය තුළින් ගලන ධාරාව සැපයුම් වෝල්ටීයතාවට 900ක් පසුපසින් ද, ධාරිත්‍රකය තුළින් ගලන ධාරාව සැපයුම් වෝල්ටීයතාවට 900ක් ඉදිරියෙන් ද පිහිටයි.