චොරනාග
 

ක්‍රි.පූ. 62-50
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 12 යි)

මහසිළු රජු රාජ්‍යය කරන කාලයේ දී වළගම්බා රජුගේ පුත්‍ර වූ චොරනාග නම් කුමාරයා කොල්ලකාරයෙක්‌ව රටේ සංචාරය කෙළේය. දුෂ්ට බුද්ධි ඇති ඔහු මහසිළු රජු ඇවෑමෙන් රාජ්‍යයට පැමිණ දොළොස්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. ඔහුහේ බිසව් අනුලා දේවී සීව නම් දෙටු දොරටු පාලකයෙකු කෙරෙහි පෙම් බැඳ විෂම ක්‍රියා ඇති ඒ චොරනාග රජු මැරවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017