ප්‍රතිරෝධක, ප්‍රේරක සහ ධාරිත්‍රක (RLC) ශ්‍රේණිගත සම්බන්ධය
 

ප්‍රත්‍යාවර්ත සැපයුමක් සමඟ ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගත ව සම්බන්ධ කළ විට වෝල්ටෛයතාවයත් ධාරාවත් එකම කලාවේ පිහිටන අතර සැපයුම් වෝල්ටීයතාවට සාපේක්ෂ ව ධාරිත්‍රකය තුළින් ගලන ධාරාව 900ක කලා කෝණයක් පසුගාමී ව ද පිහිටයි. ප්‍රේරකය තුළින් ගලන ධාරාව 900ක කලා කෝණයක් පසුගාමී ව ද පිහිටයි

(c) Shilpa Sayura Foundation 2006-2017