ප්‍රතිරෝධක සහ ධාරිත්‍රක (RC) ශ්‍රේණිගත සම්බන්ධය
  ප්‍රතිරෝධකයක සහ ධාරිත්‍රකයක ශ්‍රේණිගත සම්බන්ධය ප්‍රත්‍යවර්ත සැපයුම් වෝල්ටීයතාවක් සම්බන්ධ කරයි. ප්‍රතිරෝධකයක් ප්‍රත්‍යාවර්ත සැපයුමකට සම්බන්ධ කළ විට ප්‍රතිරෝධකය තුළින් ගලන ධාරාවත් සැපයුම් විභව බැස්මත් එක ම කලාවක පිහිටයි.

නමුත් ප්‍රත්‍යාවර්ත සැපයුමක් ධාරිත්‍රකයකට ලබාදුන් විට ධාරාව සහ වෝල්ටීයතාව සමකලාවේ නොපිහිටයි. එනම් ධාරිත්‍රකය තුළින් ගලන ධාරාවට සාපේක්ෂ ව වෝල්ටීයතාව 900කින් පසුගාමි (Lagging) වී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017