ප්‍රායෝගික පරිපථවල ප්‍රේරක සහ ධාරිත්‍රක සමඟ ප්‍රතිරෝධක ශ්‍රේණිගත ව හෝ සමාන්තරගත ව සම්බන්ධ ය. එවැනි පරිපථවල සැපයුම් වෝල්ටීයතාව (vs) සහ සැපයුම් ධාරාව (is) කිසි විටෙක සමකලාවේ නොපිහිටයි. ශ්‍රේණිගත හෝ සමාන්තරගත පරිපථයක ප්‍රේරක හෝ / සහ ධාරිත්‍රක අඩංගු විට එම පද්ධතියේ සමක ප්‍රතිරෝධය සම්බාධනය (Z) ලෙස හැඳින්වේ.
සැපයුම් වෝල්ටීයතාවයේ සහ ධාරාවේ කලාව වෙනස් වන ආකාරයත් සම්බාධනය ගණනය කරන ආකාරයත් මෙහි දී සාකච්ඡා කෙරේ.
සැපයුම් වෝල්ටීයතාවයේ සහ ධාරාවේ කලාව වෙනස් වන ආකාරයත් සම්බාධනය ගණනය කරන ආකාරයත් මෙහි දී සාකච්ඡා කෙරේ.