ප්‍රේරකයකින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් ගැලීමේ දී සැපයුමේ වෝල්ටීයතාව (Vs) ට විරුද්ධව ප්‍රේරිත වෝල්ටීයතාවක් (EL) වර්ධනය වේ. (a) රූපයේ පරිදි පරිපථය සකස් කර සංඥා ජනකයෙන් සයිනාකාර වෝල්ටීයතා සංඥාවක් ලබා දුන් විට දෝලනේක්ෂයෙහි නාලිකා දෙකෙන් ලැබෙන තරංගාකාරයන් (b) රූපයෙන් ද ප්‍රේරකය හරහා වෝල්ටීයතාව VL සහ ධාරාව is අතර කලා රූප සටහන (c) රූපයෙන් ද පෙන්වා ඇත.
ඉහත රූපය අනුව ප්‍රේරකයකට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් යෙදූ විට එතුළින් ගලන ධාරාව උපරිම වන්නේ එහි වෝල්ටීයතාව උපරිම වී 900 කට පසුව ය. එනම් ප්‍රේරකයෙන් ධාරාවක් ගලා යාමේ දී ප්‍රේරකය හරහා වෝල්ටීයතාව (VL) ධාරාවට වඩා 900 කින් ඉදිරියේ වී ඇත.
(a) පරිපථ රූප සටහන
(b) දෝලනේක්ෂයෙන් ලැබෙන තරංගාකාරය
(c) ප්‍රේරකය හරහා වෝල්ටීයතාව (VL) සහ ධාරාව is අතර කලාරූප සටහනඉහත රූපය අනුව ප්‍රේරකයකට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවක් යෙදූ විට එතුළින් ගලන ධාරාව උපරිම වන්නේ එහි වෝල්ටීයතාව උපරිම වී 900 කට පසුව ය. එනම් ප්‍රේරකයෙන් ධාරාවක් ගලා යාමේ දී ප්‍රේරකය හරහා වෝල්ටීයතාව (VL) ධාරාවට වඩා 900 කින් ඉදිරියේ වී ඇත.