ධාරිත්‍රයක් සැපයුම් විභවයකට සම්බන්ධ කර ඇතිවිට ධාරාව සුළු වේලාවක් ගමන් කර ශුන්‍ය බවට පත්වේ. එවිට විභව සැපයුමේ ධන අග්‍රයට සම්බන්ධ තහඩුව (+) ආරෝපණය ද සෘණ අග්‍රයට සම්බන්ධ තහඩුව (-) ආරෝපණය ද ලැබෙයි. ආරෝපණය වූ ධාරිත්‍රයක විද්‍යුත් ක්‍ෂේත්‍රයක් ලෙස ශක්තිය ගබඩා වී ඇත. ශක්තිය ගබඩා වීමේ දී සැපයුම් වෝල්ටීයතාවට සමාන වෝල්ටීයතාවක් ධාරිත්‍රකයට ලැබෙන ලෙස සිදුවෙයි.
මෙසේ ආරෝපණය වී ඇති තහඩු දෙක සන්නායක කම්බියකින් සම්බන්ධ කළ විට ආරෝපණ ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කිරීම නිසා ධන සහ සෘණ තහඩු නැවතත් උදාසීන බවට පත් වේ. මෙම ක්‍රියාවලිය ධාරිත්‍රක විසර්ජන ක්‍රියාවලිය නම් වේ.
මෙසේ ආරෝපණය වී ඇති තහඩු දෙක සන්නායක කම්බියකින් සම්බන්ධ කළ විට ආරෝපණ ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කිරීම නිසා ධන සහ සෘණ තහඩු නැවතත් උදාසීන බවට පත් වේ. මෙම ක්‍රියාවලිය ධාරිත්‍රක විසර්ජන ක්‍රියාවලිය නම් වේ.