ප්‍රතිරෝධකයක් දෙපසට වෝල්ටීයතාවක් යෙදූ විට ප්‍රතිරෝධකය තුළින් ගලා යන ධාරාව, එහි ප්‍රතිරෝධය මත වෙනස් වේ. වෝල්ටීයතාව, ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධය ඕම්ගේ නියමයෙන් දැක්වේ. ප්‍රතිරෝධකය තුළින් වැය වන තාප ශක්තිය 12 Rහෙවත් ජූල් තාපනය මඟින් දැක්වේ.
ශිල්ප 64