විදුලි සංඥා ලබා ගැනීම පිණිස භාවිත කරන උපකරණය සංඥා ජනකය () නම් වෙයි. මෙයින් කාලය සමඟ වෙනස් වන වෝල්ටීයතා සංඥාවක් ලබා දෙයි. නිර්මාණයේ ස්වභාවය අනුව සංඛ්‍යාංක සහ ප්‍රතිසම ලෙස දෙවර්ගයක් ඇත. විශාල ධාරා ලබා ගැනීමට මේවා සුදුසු නැත. සංඛ්‍යාංක හා ප්‍රතිසම සංඥා ජනකයන් පිළිවෙළින් පහත රූප තුළින් දැක්වෙයි.
සංඛ්‍යාතය සහ වෝල්ටීයතාව අවශ්‍ය පරිදි සකසා ගත් විවිධාකාර හැඩ (Wave forrms) සංඥා ජනකයක් මඟින් සැපයිය හැකිය. එසේ සැපයිය හැකි විවිධ තරංගාකාර පහළ රූපයෙන් පෙන්වයි.
සංඛ්‍යාතය සහ වෝල්ටීයතාව අවශ්‍ය පරිදි සකසා ගත් විවිධාකාර හැඩ (Wave forrms) සංඥා ජනකයක් මඟින් සැපයිය හැකිය. එසේ සැපයිය හැකි විවිධ තරංගාකාර පහළ රූපයෙන් පෙන්වයි.