දෝලනේක්ෂයේ ක්‍රමාංකනය
 ක්‍රමාංකන අග්‍රය මඟින් හා වන චතුරස්‍රාකාර විද්‍යුත් තරංගයක් නිකුත් කරන අතර පහත රූපයේ පරිදි ඒෂනි තුඩ එයට සම්බන්ධ කෙරේ. දෝලනේක්ෂ තිරයෙන් එම තරංගයේ අගයන් නිවැරදිව ලැබේ නම් දෝලනේක්ෂයේ නිවැරදි බව තහවුරු කර ගත හැකි ය.

20.jpg
     දෝලනේක්ෂය ක්‍රමාංකනය කිරීම

(c) Shilpa Sayura Foundation 2006-2017