කාල බෙදුම් ස්විචය (Time per division switch)
 

දෝලනේක්ෂයේ ලබාදෙන ඉලෙක්ට්‍රෝන කදම්බය පරිලෝකනය (Scanning) කිරීම පිණිස අභ්‍යන්තරයෙන් ලබා දෙන කියත් දැති තරංගයේ කාලාවර්තය පාලනය කිරීම මෙමඟින් සිදු වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017