වෝල්ටීයතා බෙදුම් ස්විචය (Volts per division - switch)
 

තිරය මත දිස් වන තරංගය පහසුවෙන් නිරීක්ෂණය කර ගණනය කිරීමට වඩාත් යෝග්‍ය පිහිටුමක් ලැබෙන පරිදි තරංගය වර්ධනය කිරීම හෝ කුඩා කර ගැනීම පිණිස මෙය භාවිත කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017