භූගතකරණය (Ground)
 

තිරය මත දිස් වන තරංගය x අක්ෂයෙන් දෙපස සමතුලිත ව පවත්වා ගැනීම පිණිස මෙය භාවිත කරයි. මෙම ස්විචය වරක් එබූ විට තිරය මත තිරස් රේඛාවක් දක්නට ලැබෙන අතර එය x අක්ෂය සමඟ සමපාත පිහිටුමට ගෙන ආ විට නැවත වරක් එම ස්ව්චය ම ක්‍රියාත්මක කිරීම මඟින් x අක්ෂය වටා සමමිතික තරංගයක් ලබාගත හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017