දෝලනේක්ෂය භාවිතයේ දී වැදගත් වන ස්විච
නාභිගත කරණය (Focus)
කැතෝඩයෙන් නිකුත් වන ඉලෙක්ට්‍රෝන කදම්බයේ කෙළවර නිවැරදිව ම තිරය මත නාභිගත කර ගැනීමට මෙම ස්විචය යොදා ගැනේ.
තීව්‍රතා පාලකය (Intensity controller)
ක්‍රමාංකනය (Calibration)
භූගතකරණය (Ground)
වෝල්ටීයතා බෙදුම් ස්විචය (Volts per division - switch)
නාළිකා අංක 1 (CH1)
නාළිකා අංක 2 (CH2)
දිවිත්ව නාළිකා (Dual)
ALT
කාල බෙදුම් ස්විචය (Time per division switch)
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017