දාඨිය
 

ක්‍රි.පූ. 90-89
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.02 යි)

දාඨිය රජු පිළියමාර රජු මරා දෑවුරුද්දක්‌ රජ කෙළේය. මෙසේ මේ දෙමළ රජවරු පස්‌දෙනා 14 අවුරුදු සත් මසක්‌ අනුරාධපුර රාජ්‍යය කළෝය.

(c) Shilpa Sayura Foundation 2006-2017