ඉලෙක්ට්‍රොනික ප්‍රතිසම බහු මීටරයේ PMMC ක්‍රියාත්මක වීමට ඉලෙක්ට්‍රොනික පරිපථයක් භාවිත කරයි. එනිසා ප්‍රතිරෝධය මනින පරිමාණය, වෝල්ටීයතාව සහ ධාරාව මනින පරිමාණ මෙන් වමේ සිට දකුණට උත්ක්රමණ වන ලෙස සකසා ඇත.
එමෙන් ම සෑම මිනුමක් සඳහා ම අභ්‍යන්තර සැපයුම සම්බන්ධ විය යුතු බැවින් එය විසන්ධි කිරීමට ON/OFF ස්විචයක් භාවිත වේ.ඉලෙක්ට්‍රොනික පරිපථයක් භාවිත වන නිසා වෝල්ටීයතාව මැනීමේ දී ඉතා අධික ප්‍රතිරෝධයක් දක්වන ලෙස අභ්‍යන්තර පරිපථ යොදා ඇති නිසා පරිපූර්ණ තත්ත්වයට වඩාත් සමීප වේ. එනිසා මෙම බහු මීටරවල සංවේදිතාව ඉතා ඉහළ අගයක් ගනී.ඉලෙක්ට්‍රොනික ප්‍රතිසම මීටරයක සංවේදිතාව 10 MΩ/V ට වඩාවැඩි වේ.