බහු මීටරයක් වෝල්ට් මීටරයක් ලෙස භාවිත කිරීමේ දී, එහි අන්තර්ගත ප්‍රතිරෝධය ඉහළ අගයක් වූ විට එය පරිපූර්ණ තත්ත්වයට සමීප වේ. එබැවින් මැනුම් උපකරණය වන PMMC වලට ශ්‍රණිගත කර විවිධ ප්‍රතිරෝධි අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධක සම්බන්ධ කිරීමෙන් විවිධ වෝල්ටීයතාවන් මැනීමට බහු මීටරය භාවිත කළ හැකි ය.