විද්‍යුත් යාන්ත්‍රික බහු මීටරය
 ඉහත රූපයෙන් දක්වා අති ප්‍රතිසම මීටරවලින් මැනෙන අගය දැක්වෙන්නේ පරිමාණයක් මත දර්ශකයක් (Indicator) ගමන් කිරීමෙනි. මෙම දර්ශකය ක්‍රියාත්මක වන්නේ මීටරය තුළින් ගලායන ධාරාව අනුව ක්‍රියාත්මක වන ස්ථීර චුම්භක සල දඟර උපකරණයක් මඟිනි.
16.jpg
බහු මීටරයේ ඇති භ්‍රමණ ස්වීචය මඟින් උපකරණයෙන් මැනීමට බලාපොරොත්තු වන රාශිය සහ ඊට අදාළ පරාසය තොරා ගැනේ. බහු මීටරය ඒෂනි සම්බන්ධ කිරීමේ දී මැනීමට බලාපොරොත්තු වන රාශියට අදාළ ලෙස සම්බන්ධ කළ යුතු ය. ධාරාව මැනීමට බහු මීටරය යොදා ගන්නා විට කුඩා ධාරා මැනීමට සහ විශාල ධාරා මැනීමට වෙන වෙනම අදාළ ස්ථානයට ඒෂනි සම්බන්ධ කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017