බහු මීටරය
  විදුලි ධාරාව, වෝල්ටීයතාව සහ ප්‍රතිරෝධය යන රාශීන් තුනම මැනීමට යොදා ගත හැකි තනි උපකරණයකි (Multi-meter). මෙය පහසුවෙන් ගෙන යා හැකි බහු පරාස සහිත මැණුම් උපකරණයකි.

බහු මීටරය පහත පරිදි වර්ග කළ හැකි ය.
15.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017