විද්‍යූත් මිණුම් උපකරණ
 ඇමීටරය

කුඩා විදුලි ධාරාවක් මැනීමට බහුල ව ම භාවිත කරන්නේ අමීටරය යි (Ammiter). ඇමීටරයක මැනෙන අගය ලබා ගන්නේ ස්ථීර චුම්භක සල දඟර උපකරණයක් මඟිනි.

14.jpg

(c) Shilpa Sayura Foundation 2006-2017