ධන අර්ධ චක්‍රක හෝ සෘණ අර්ධ චක්‍රයක සාමාන්‍ය විභව අන්තරය යනු විවිධ වෝල්ටීයතා මට්ටම්වල එකතුවේ සාමාන්‍ය අගය යි.
තරංගයක් සමමිතික වන විට ධන සාමාන්‍ය වෝල්ටීයතා අගයන් සහ සෘණ සාමාන්‍ය වෝල්ටීයතා අගයන් එකිනෙකට සමාන වේ. එබැවින් සමමිතික තරංගයක සාමාන්‍ය අගය සුන්‍ය වේ. ප්‍රත්‍යාවර්ත තරංගයක සාමාන්‍ය වෝල්ටීයතා අගය යනු සරල ධාරා වෝල්ටීයතා අගයයි.