කාලයත් සමඟ වෙනස් නොවන අනවරත විදුලි ධාරාව සරල ධාරාවක් ලෙස හඳුන්වයි. නිදසුනක් ලෙස වියලි කෝෂයකින් ලබාදෙන ධාරාව සරල ධාරාවකි. මෙහි දී යොදන විභව අන්තරයේ ධන හා සෘණ අග්‍ර නොවෙනස් ව පවතී. සරල ධාරාව සහ විභව අන්තරය සඳහා අදාළ ලාක්ෂණික ප්‍රස්තාර පහළ රූප තුළ දැක්වේ.
සන්නායකයක දෙකෙළවර සරල ධාරා විභව අන්තරයකට භාජනය කළ විට ධන විභවයේ සිට සෘණ විභවය දක්වා සම්මත ධාරාව ගලා යයි. සම්මත ධාරාවේ දිශාව ලෙස සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා දිශාවයි.
සන්නායකයක දෙකෙළවර සරල ධාරා විභව අන්තරයකට භාජනය කළ විට ධන විභවයේ සිට සෘණ විභවය දක්වා සම්මත ධාරාව ගලා යයි. සම්මත ධාරාවේ දිශාව ලෙස සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් ගන්නා දිශාවයි.