විචල්‍ය ප්‍රේරකවල හරයේ ක්‍රියාකාරි විශාලත්වය හෝ දඟරයේ පොට සංඛ්‍යාව වෙනස් කිරීම මඟින් ප්‍රේරකතාව වෙනස් කළ හැකිය. පෙරහන් පරිපථ සහ සුසර පරිපථවල විචල්‍ය ප්‍රේරක යොදා ගනු ලැබේ.
විචල්‍ය ප්‍රේරක එකලසක්
ඉහළ පළමු රූපයෙන් විචල්‍ය ප්‍රේරක එකලසක් (Variable inductor assembly) දැක්වෙන අතර ප්‍රේරකයක් සහිත පෙරහන් පරිපථ (Filter circuits with an inductor) දෙකක් පහත රූපයෙන් දක්වා ඇත.
ප්‍රේරකයක් සහිත පෙරහන් පරිපථ