පනයමාර
 

ක්‍රි.පූ. 98-91
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 07 යි)


මේ තෙමේ බාහිය රජු මරා පිළියමාර නමැත්තා අමාත්‍යය කොටගෙන සත් අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017