අකුරු සංඛ්‍යා කේත ක්‍රමය
පූර්ණ සංඛ්‍යා නොවන ධාරණා අගයයන් ගෙන් යුත් ධාරිත්‍රකවල ධාරණාව සඳහන් කිරීමට අකුරු සංඛ්‍යා කේත ක්‍රමය (Alphanumeric cord) භාවිත කෙරේ. දශමය තිබිය යුතු ස්ථානයේ අදාළ ඒකකයේ ඉංග්‍රීසි අකුර යොදා ඇත.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017