සංඛ්‍යාත්මක කේත ක්‍රමය
  ඉතා කුඩා ධාරාවක් ඇති ධාරිත්‍රකවල සංඛ්‍යාත්මක කේත ක්‍රමය (Numerical code) භාවිත කරයි. මේවායේ ඉලක්කම් තුනක් පමණක් සඳහන් වන අතර එමඟින් එහි අගය නිරූපිත කේත ක්‍රමයක් ඇත.


මෙහි දී පළමු ඉලක්කම් දෙකෙන් පිළිවෙළින් දසස්ථානය සහ එකස්ථානය යන ස්ථානීය අගයන් දෙයි. තුන්වන ඉලක්කම මඟින් පළමු ඉලක්කම් දෙක දක්වන සංඛ්‍යාව ගුණ කළ යුතු දහයේ පාදයේ දර්ශකය ලැබේ. මෙලෙස ද ලැබෙන්නේ ධාරණාවේ පිකෝ ෆැරඩ් අගයයි.

අකුර

D

F

G

H

J

K

M

P

Z

අගය (pF)

±5%

±1%

±2%

±3%

±5%

±10%

±20%

+100%,-0%

+80%,-20%

                                   ධාරිත්‍රක සහනතා අගයන්

(c) Shilpa Sayura Foundation 2006-2017