විභව අන්තරයක් සැපයූ විට ආරෝපණ තාවකාලිකව ගබඩාකර තබාගත හැකි උපාංගයක් ලෙස ධාරිත්‍රක (Capacitors) හැඳින්විය හැකිය. සන්නායක තහඩු දෙකක් අතරට පරිචාරක මාධ්‍යයක් යෙදීමෙන් ධාරිත්‍රක නිපදවෙයි.
(එහෙත් විද්‍යූත් විච්ඡේද්‍ය ධාරිත්‍රකවල එක තහඩුවක් ලෝහ නොවන අතර රසායනික පෙඟවූ කඩදාසියක් සමඟ තහඩුවක් භාවත වේ) තහඩු දෙක අතරට යොදන පරිචාරක මාධ්‍යයකට පාරවේද්‍ය මාධ්‍යයක් යැයි කියනු ලැබේ.