රූටනය කළ හැකි විචල්‍ය ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක
 

රූටන වර්ගයේ ලඝු ආකාර විචල්‍ය ප්‍රතිරෝධකයක ආරම්භක ස්ථානයට සාපේක්ෂව ස්පර්ශකය අවසන් කෙළවරට ගමන් කරන විට එහි ප්‍රතිරෝධය ලඝු ආකාරයට වැඩිවන ලෙස නිපදවා ඇත. එනම් ස්පර්ශකය පළමු සෙ.මි. ගමන් කරන විට ප්‍රතිරෝධය වෙනස් වන ප්‍රමාණය මෙන් දහ ගුණයක් දෙවන සෙ.මීටරයේ ගමන් කරන විට වෙනස් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017