භ්‍රමණය කළ හැකි ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක
 භ්‍රමණය කළ හැකි ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධකවල (Rotational logarithmic variable resistors) අක්ෂ දණ්ඩ භ්‍රමණය කරන විට ප්‍රතිරෝධය වෙනස් වීමේ සීඝ්‍රතාව වැඩි වේ.

නිදසුනක් ලෙස පළමු 100 භ්‍රමණය කරන විට ප්‍රතිරෝධයේ වෙනස් වීම 10 Ω වෙයි නම් ඊළඟ 100 භ්‍රමණය කිරීමේ දී 100 Ω ක් වෙනස් වේ. මෙලෙස උපරිම ප්‍රතිරෝධි අගය මත ප්‍රතිරෝධය වෙනස් වීමේ ශීඝ්‍රතාව වෙනස් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017