ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක
 

මෙම වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධක ද භ්‍රමණය කළ හැකි සහ රූටනය කළ හැකි ඒවා ලෙස වර්ග දෙකකින් යුක්තය. ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක විවිධ ශ්‍රව්‍ය පද්ධතිවල ශබ්ද පාලක ලෙස භාවිත කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017