රූටනය කළ හැකි විචල්‍ය ප්‍රතිරෝධක
 රූටනය කළ හැකි විචල්‍ය ප්‍රතිරෝධයක් (Sliding Linear variable resistor) පහත රූපයේ දක්වා ඇත. මෙවැනි විචල්‍ය ප්‍රතිරෝධකවල අගය රේඛීය අක්ෂයක් දිගේ වෙනස් කළ හැකි වන ලෙස නිපදවා ඇත. රේඛීය ආකාර රූටන වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධයක ආරම්භක කෙළවරේ සිට අවසන් කෙළවර දක්වා ස්පර්ශකය ගමන් කරවීමේ දී ප්‍රතිරෝධය ඒකාකාරව වෙනස් වේ. එබැවින් මේවා විභව මාන සහ විභව බෙදුම් ලෙස ද භාවිත වේ.

රූටනය කළ හැකි විචල්‍ය ප්‍රතිරෝධයක (Sliding Linear variable resistor) රූපයක්.

මෙවැනි විචල්‍ය ප්‍රතිරෝධකවල අගය රේඛීය අක්ෂයක් දිගේ වෙනස් කළ හැකි වන ලෙස නිපදවා ඇත. රේඛීය ආකාර රූටන වර්ගයේ විචල්‍ය ප්‍රතිරෝධයක ආරම්භක කෙළවරේ සිට අවසන් කෙළවර දක්වා ස්පර්ශකය ගමන් කරවීමේ දී ප්‍රතිරෝධය ඒකාකාරව වෙනස් වේ. එබැවින් මේවා විභව මාන සහ විභව බෙදුම් ලෙස ද භාවිත වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017