භ්‍රමණය කළ හැකි රේඛීය ප්‍රතිරෝධක
 

උපරිම ප්‍රතිරෝධි අගය මෙහි සඳහන් කර ඇති අතර ශුන්‍යයේ සිට උපරිම අගය දක්වා වූ පරාසය තුළ ප්‍රතිරෝධය වෙනස් කළ හැකි ය. භ්‍රමණය කළ හැකි විචල්‍ය ප්‍රතිරෝධකයක් (Rotational Linear variable resistors) පහත රූපයේ පෙන්වා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017