රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක
 

මෙම විචල්‍ය ප්‍රතිරෝධක භ්‍රමණය කළ හැකි සහ රූටනය කළ හැකි ලෙස වර්ග දෙකකින් ද නිපදවයි. රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක තාරතා පාලක (Tone controller), තුලිත පාලක (balance controller) සහ සමකාරකවල (Equaliser) භාවිත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017